කාසල්රී ගින්නක්


කාසල්රී ජලාෂයේ ඉහළ පෙදෙසේ ඉලුක් හා ටර්පන්ටයින් කැලේ ගින්නක් හටගෙන දැනටම අක්කර පහක් පමණ විනාශ වී ඇත.

සතියක සිට පවතින පෑවුමත්, දැඩි සුළඟත් නිසා ගින්න වේගයෙන් පැතිර යයි.