වර්තමානයේ සෞදි අරාබියේ විවිධ ප්‍රදේශයන්හි ඇසතු නොහොත් බෝධී වෘක්ෂ රෝපණය කැරෙයි.
මාර්ග අලංකාර කිරීම අරමුණයි.
සෞදි අරාබියේ විවිධ මාර්ග හා අනිකුත් ස්ථාන අලංකාර කිරීමට බෝරුක නොහොත් ඇසල වෘක්ෂය යොදා ගැනීම කාගේත් සිත් නිවා ගැනීමට සිසිල ගෙන දෙනු ඇතැයි අප සිතන්නෙමු.