තිස්ස අබේසේකරගේ නැන්දම්මා මරාදාලා?


ශ්‍රී ලංකාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, ලේකකයකු හා විචාරකයකු වූ මිය ගිය තිස්ස අබේසේකර මහතාගේ නැන්දනිය වන විශ්‍රාමික හෙදි මාග්‍රට් ප්‍රණාන්දු මහත්මිය (84) රාජගිරිය මොරගස් මුල්ලේ නිවසේ ඇඳමක් මත අභිරහස් ලෙස මිය ගොස් සිටි බව පොලිසිය කියයි.

සැමියා කැලණියේ දුවගේ ගෙදර ගොස් සිටි බවත්, ගෙදර අල්මාරිය ආදී සියල්ල අවුස්සා ඇති බවත් පොලිසිය කියයි.