කැකිරාව මඩාටුගම මුරුංගාහිටි කන්ද රක්ෂිතයේ ගස් පිටින් උගුල්ලාගෙන කොළඹට රැගෙයන පුවත ඊයේ ලංකාදීප එසැණින් අනාවරණය කිරීමෙන් පසුව අද (30) උදෑසන රක්ෂිතයට ඇතුළු වු කැකිරාව පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් එහි ප්‍රධාන සැකකරු අත්අංඩගුවට ගනු ලැබීය.