දෙසතියකට පෙර බම්බලපිටියේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ නිල නිවසින් අතුරුදන් වූ බව කියන පොලිස් කාන්තාවක, කතරගම සිල් මාතා ආරාමයකින් අද සොයා ගත් බව පොලිසිය කියයි.
දෙදරු මවක වන ඇගේ සැමියා ද කොස්තාපල්වරයෙකි.
පොලිස් කණ්ඩායම් තුනක් කතරගමට ගොස් ඇය සමග කොළඹ ආ බව පොලිසිය පවසයි.