කරාපිටිය රෝහලේ අක්ෂි සායනයට ආ බොහෝ දෙනෙක් අද(30) හැරී ගියහ.
අක්ෂි සායනය නොපැවතීම ඊට හේතුවයි.රෝහලේ බොහෝ අංශවල කටයුතුද අඩාල විය.මීට හේතුව වශයෙන් රෝහල් ප්‍රකාශකයකු පැවසුයේ වෛද්‍යවරුන් 140 දෙනකු මාරු කර 34 දෙනකු පමණක් ඒවා තිබීමයි.