මාධ්‍යවේදීන් ඉවත් කිරීමට විරෝධය පාමින් පසුගිය සිකුරාදා මීරිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මාසික සභා රැස්වීමෙන් පිටව ගිය නිසා අද උදේ නවයට නැවත විශේෂ රැස්වීමක් කැඳවා තිබිණි.
අදත් මාධ්‍යවේදීනට අසුන් පනවා නොතිබූ අතර උදේ 9.30ට සභාව ඇරැඹීමෙන් පසු මන්ත්‍රීවරු න්‍යාය පත්‍රයට නොගොස් මාධ්‍යවේදීන් ඉවත් කිරීම ගැන වාද විවාද කර ගනිමින් සිටිති.