උතුරු පළාතේ විපක්ෂ නායක තනතුර ඊලාම් මහජන ප්‍රජාත්‍රන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රී කන්දසාමී කමලේන්ද්‍රන් මහතාට ලබා දෙන ලෙස ඊලාම් මහජන ප්‍රජාත්‍රන්ත්‍රවාදී පක්ෂයේ නායක ඩග්ලස් දෙවානන්ද ඇමැති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කැර සිටී.
යාපනය දිස්ත්‍රික්කයට එක්සත් ජනතා නිසහස් සන්ධානයෙන් තරග කළ කන්දසාමී කමලේන්ද්‍රන් මහතා මනාප ඡන්ද 13,632 ක් ලබාගෙන පළමුවැනියා විය.