රටින් ආපු ගමන් හිරේ


වසර තුනහමාරකට පෙර වී අලෙවි මණ්ඩලයේ නිකවැරටිය ගබඩාවෙන් රුපියල් විසි ලක්ෂයකට ආසන්න වී තොගයක් වංචා කළ බව කියන හලාවත නල්ලතරංකට්ටුවේ අනුරාධ චන්ද්‍රසේකර නිකවැරටිය මහේස්ත්‍රාත් ඊ එම් කොඩිතුවක්කු මෙනවිය විසින් ඔක්තෝබර තුන් වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට එද්දී කටුනායක දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.