මහඔය රඹකැන්ඔය ජලාශය විවෘත කිරීමෙන් අනතුරුව මහ කන්නයේ වී වගා කිරීමට කුඹුරු අක්කර 300ක් සඳහා ජලය නිකුත් කිරීම අද
දියත
සංචාරක බසයක් වාහන 13ක ගැටෙයි
සංචාරකයන් රැගත් බසයක තිරිංග ක්රියාත්මන නොවීම නිසා කොහුවල බලපොකුණේදී වාහන 13ක ගැටී ඇතැයි පොලිසිය කියයි.
කිංස්බරි කඨින පිංකම
කිංස්බරි කඨින මහා පිංකම සති අන්තයේදී පැවැත්විණි. ලන්ඩනයේ පදිංචි බෞද්ධ මෙන්ම අනෙකුත් ආගමික ශ්‍රී ලාංකික ස
ලොව සෞභාග්‍යමත්ම රට නෝර්වේ
ලන්ඩනයේ ලෙගටම් ආයතනය මගින් කළ සීමීක්ෂණයකට අනුව ලෝකයේ සෞභ්‍යාග්‍යමත් රටවල් අතර 60 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිම
රජ කොල්ල කල්ලියක් අල්ලයි
කොළඹ හා ජා-ඇළ අවට රුපියල් ලක්ෂ 560කට ආසන්න කොල්ලකෑම් සිදු කළ බව කියන කල්ලියක සිව්දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පො
බෙන්තොට දෙන්නාටම ඇප
බෙන්තොට ප්‍රාදේශිය සභා සභාපති ගයාන් සිරිමාන්න රුපියල් දෙලක්ෂයක බැගින් ශරීර ඇප මතද උප සභාපති රංජිත් ශ්‍රී ලාල
පාසලෙන් ඉතිහාසය හමු වෙයි
මහනුවර වත්තේගම භාරතී දෙමළ මහා විද්‍යාලයීය භූමියේ තිබී වසර 250ක් පමණ පැරැණි කාසි තොගයක් හමු වී තිබේ. කන්දක් ඉවත
පාලම යට මළ සිරුරක්
මොරැන්තුඩුව ඉපිලිස්ස පාලම යටින් නාඳුනන මළ සිරුරක් හමු වූ බව පොලිසිය කියයි.
ඊශ්‍රායලයේ මුල්ම කඨින පින්කම ශනිදා
ඊශ්‍රායල් බෞද්ධ විහාරයේ විහාරාධිපති, රාජකීය පණ්ඩිත කරවිලකොටුවේ ධම්මතිලක හිමියන්ගේ අනුශාසකත්වයෙන්, යටගම
බලපිටි ප්‍රා ලොක්කෝ උසාවි ගෙනෙති
බෙන්තොට ප්‍රාදේශීය සභාපති හා උප සභාපති බලපිටිය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට ගෙන ඒමට නියමිතය. දතක් කැඩ
ප්ලොරිඩා පන්සලේ කඨින පිංකම
ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්ලොරිඩා ප්‍රාන්තයේ පොලොරිඩා බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම පසුගිය (20) දින පැවැත්විණි.
බෙන්තොට උප සභාපතිත් කූඩු කරයි
බෙන්තොට ප්‍රාදේශීය සභාවේ ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රාදේශීය සභාපති ගායන් සිරිමාන
ලාංකිකයා ඝාතනයට රට කොල්ලෙක් සැක පිට
බ්‍රිතාන්‍යයයේ ෂෙෆීල්ඩ් හි දකුණු යෝක්ෂයර් පිට්සා අවන්හලක පිට්සා බෙදු කවීෂ ලකිඳු පීරීස් නම් ශ්‍රී ලාං
දූෂකයා සිල්රෙද්දෙන් අල්ලයි
සිල්රෙද්දක ඉව ඔස්සේ තේ වත්තක් තරණය කළ හොරණ පොලිසියේ ග්‍රේරෝ සුනඛයා 72 හැවිරිදි මාතාවක කෙළෙසූ බව කියන දෙදෙනකු සො
දත කැඩීයැයි ප්‍රා සභාපති කූඩුවට
බෙන්තොට ප්‍රාදේශීය සභාවේ මුදල් කමිටු රැස්වීමේ දී එහි උපසභාපති රංජිත් වික්‍රමසිංහට පහර දුන්නැයි සැකපිට එම ප්&z
අයි ටී සැකකරු අයිටී ක්‍රමයට කූඩුවෙන් පනී
ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් උසාවියේ නඩුවකට ගෙනා සිරකරුවකු වහළෙන් පැන ගොස් ඇතැයි පොලිසිය කියයි. පාසල් බිඳ පරිග
රන් චාජරයක් කටුනායකදී අසුවේ
රුපියල් පන්ලක්ෂ හතලිස් දහසක් වටිනා රන් කැබලි තුනක් ජංගම දුරකතන චාජරයක් තුල සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර
තව බෑගයක දාරෙ පුරා රත්තරන් කම්බි
රුපියල් විසි හතර ලක්ෂ හතලිස් පන්දහසක් වටිනා රත්තරන් කම්බි තුනක් නීති විරෝධී ලෙස මෙරටින් පිටකිරීමට උත්සහ කළ ශ&
පීසී උස්සා පොළවේ ගසති
මහ නුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයය ආසන්නයේ මහ රෑ එතෙර කතකට අතවර කරමින් සිටි බව කියන ව්‍යාපාරිකයන් තිදෙනකු එ
කටුනායක අධිවේගයට සිව්පා කරදර
කටුනායක අධිවේගී මාර්ගයේ බල්ලන් නිසා බ්‍රහස්පතින්දා රිය අනතුරු දෙකක් සිදු වු බවත් ඊට ඉක්මනින් පිළියම් යොදන බ
දඩේටත් හොර සල්ලි
පුත්තලම උසාවියට රුපියල් දෙදහසක හොර නෝට්ටුවකින් දඩයක් ගෙවා ඇතැයි පොලීසිය කියයි. උසාවි නිලධරයා මුදල් ග
සුපිරි තරුවක් ගෙවල් බිදියි
සුපිරි තරු තරගයක අවසන් වටයට තේරුනු පුද්ගලයෙකු ගෙවල් තුනක් බිද බඩු සොරකම් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පො
සමිති 40ක් රතුපස්වලට රතු එළිය දල්වයි
වැලිවේරිය රතුපස්වල වතුර සටනට සහාය දැක්වීමට රජයේ හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති 40ක් පමණ එකග වී ඇතැයි ද, එම ගැටළු
ලාංකිකයා හොලිවුඩ් නිළියගේ කෝටියක් වංචා කරලා
ජිලියන් ඇන්ඩර්සන් හොලිවුඩ් නිළිය හා ඇගේ සැමියාට රුපියල් කෝටියකට වැඩි මුදලක් වංචා කළැයි කියන අනුර වීරරත්න බණ්ඩ
නිදහස ලැබු ප්‍රංශ ප්‍රාණ ඇපකරුවෝ
ඇරිවා යනු ලෝකයේ න්‍යෂ්ඨික ශක්තිය නිපදවන ලෝකයේ ප්රමුඛ පෙලේ ප්‍රංශ සමාගමකි. න්‍යෂ්ඨික ශක්තියෙන් විදුලිය නිප
පානදුර කොරනර්ට උසාවියක් නෑ
පානදුර හදිසි මරණ පරීක්ෂණ සිදු කිරීමට පානදුර රෝහලේ ස්ථිර ස්ථානයක් නැතැයි ද, රෝහල් පොලිසියට ගොස් මරණකරුවන්ගේ ඥාත
ඉතාලියෙන් දස ලක්ෂයක තෑග්ගක්
මහ නුවර රෝහලේ ඉදිවෙමින් පවතින පිළිකා වාට්ටු සංකිර්ණයට ආධාර පිණිස පසුගියදා ඉතාලියේ වෙරෝනා නුවර පැවති සංගිත ප
20/20ට ලංකාවේ හතක් ඉතාලියෙන්
ලබන වසරේ පවත්වන 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසු කම් ලෑබිම සදහා ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන මස 10
දුම්රිය වර්ජනෙන් මගීහු අමාරුවේ
දුම්රිය බලවේග එන්ජින් රියැදුරන් අද උදෑසන සිට ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය මගීහු මහත් අපහසුතාව

