දූෂකයා සිල්රෙද්දෙන් අල්ලයි


සිල්රෙද්දක ඉව ඔස්සේ තේ වත්තක් තරණය කළ හොරණ පොලිසියේ ග්‍රේරෝ සුනඛයා 72 හැවිරිදි මාතාවක කෙළෙසූ බව කියන දෙදෙනකු සොයා දුන්නේය.

බදුරලියේ හැදිගල්ල කිරිමැටියාවල  දුෂ්කර ගමේ තනිව ජීවත් වූ මවක කළෙසා ඇගේ රන් බඩු හා මුදල් ද පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

සිල් රෙද්ද කටේ ඔබා ඇය කෙළෙසා රෙද්ද තේ පඳුරක් අස්සට විසි කර තිබිණි.