බෙන්තොට ප්‍රාදේශීය සභාවේ ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රාදේශීය සභාපති ගායන් සිරිමාන්නට පරට දුන්නැයි සැකපිට එහි උප සභාපති රංජිත් වික්‍රමසිංහ ද මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය කියයි.
සභාපති උපසභාපතිට විරුද්ධව ද, උප සභාපති සභාපතිට විරුද්ධව ද පැමිණිලි දෙකක් කැර ඇත.

