දඩේටත් හොර සල්ලි


පුත්තලම උසාවියට රුපියල් දෙදහසක  හොර නෝට්ටුවකින් දඩයක් ගෙවා ඇතැයි පොලීසිය කියයි. 

උසාවි නිලධරයා මුදල් ගෙවීමට බැංකුවට ගිය අවස්ථාවේ මෙ බව සොයා ගෙන ඇත.