පාලම යට මළ සිරුරක්


මොරැන්තුඩුව ඉපිලිස්ස පාලම යටින් නාඳුනන මළ සිරුරක් හමු වූ බව පොලිසිය කියයි.