කොළඹ හා ජා-ඇළ අවට රුපියල් ලක්ෂ 560කට ආසන්න කොල්ලකෑම් සිදු කළ බව කියන කල්ලියක සිව්දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.