අයි ටී සැකකරු අයිටී ක්‍රමයට කූඩුවෙන් පනී


ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් උසාවියේ නඩුවකට ගෙනා සිරකරුවකු වහළෙන් පැන ගොස් ඇතැයි පොලිසිය කියයි.

පාසල් බිඳ පරිගණක සොරකම් කළැයි ඔහුට විරුද්ධව පැමිණිලි ගොනු කර තිබිණි.