බෙන්තොට ප්‍රාදේශීය සභාවේ මුදල් කමිටු රැස්වීමේ දී එහි උපසභාපති රංජිත් වික්‍රමසිංහට පහර දුන්නැයි සැකපිට එම ප්‍රාදේශීය සභාවේ සභාපති ගයාන් සිරිමාන්න මහතා පෞද්ගලික රෝහලක දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
පහරකෑමෙන් උපසභාපතිගේ දතක් කැඩී ගොස් තිබිණි.

