අවුරුද්දයි මාසයක් වයසැති දියණිය ගලක ගැසී යැයි සැක පිට පියකු අත්අඩංගුවට ගත් බව බේරුව පොලීසිය කියයි.දරුවා නාගොඩ ර
දියත
හමුදාවෙන් පැන ගිහින් නීතීයත් අතට ගනී
පසුගිය විසිහතර පැයේදී මහනුවර , ඌරුබොක්ක හා කිතුල්ගලදී පොලිස් කොස්තාපල්වරුන් හය දෙනකුට පහර දුන් බව කියන හමු
පමා වෙලා වැහැපන් වැහි වළාවේ
දවසේ වියදම සොයා ගැනීම සඳහා සුපුරුදු වෙළෙදාමක් කැර ගැනීමට ගන්නා උත්සාහය පරාජය කිරීමට වැස්සට නොහැකි සැටියෙකි.
ගාලු රෝහල ලෙඩුන් බිල්ලට දෙන්න හදනවා
කරාපිටිය හා මහමෝදර රෝහල්වල එකතුවන මුළුතැන්ගේ අපද්‍රව්‍ය පමණක් නගර සභාව විසින් එකතුකරන බවත් ප්ලාස්ටර්, සැරහු
වඳවෙන සතෙක් අ′පුරෙන් හමුවේ
ශ්‍රී ලංකාවට අාවේනික උණ හපුළුවකු අනුරාධපුරයේ කුරුන්දම්කුලමේ දී සොයාගත් එම් ඩී හර්ෂණ රුවන් චාමර එම සතා පණ්ඩු
ජනපති ඇමෙරිකා යයි
මහින්ද රාජපක්ෂ ජනපති ඇමෙරිකාවේ හුස්ටන් නුවර බලා පෞද්ගලික සංචාරයක් සඳහා පිටත් වු බවත් සිය සහෝදර ඩඩ්ලි හමුවීම
ගාලු රෝහල සඳුදා ලෙඩ වේ
ගාල්ල රෝහලේ කසල ඉවත් නොකිරීමේ ප්‍රශ්නයක් මත සඳුදා සිට සායන හා රෝගීන් බාර ගැනීම නතර කරන බව රෝහල් අධ්යක්ෂ දොස
‘අලි හොරකමට සාක්කි නැතිලු‘
උඩවලව ජාතික වනෝද්‍යානයේ අලි පැටවකු සොරකම් කිරිමට පසුගිය මැයි පළමුවැනිදා රාත්‍රී ගල්පාය දික්යායට පැමි
පොලිස් බල්ලා ගියේ වලල්ලාවිට ප්‍රා මන්ත්‍රී ගෙදරකට: බුලත්සිංහල මන්ත්‍රී ගෙදරකට නොවේ
වැලිපැන්න ගලතර කොන්ත්‍රාත් සමාගමක මුරකරුවන් බැඳ දමා කොල්ලයක් සිදු කළැයි කියන සිද්ධියට බුලත්සිංහල
එසැණ නවක ගී රැල්ල
ආධුනිකයනට තම ගායන හැකියාව ඔප් නංවා ගැනීමේ අවස්ථාව ලංකාදීප එසැණින් සැලැසේ. ඔබේම පදමාලා අනුව ලියන ගීත, කවි, විරි
මී ඔයටත් දෙවියන්ගේම පිහිටයි
පුත්තලමේ මී ඔයේ අනවසර වැලි ගොඩ දැමීම් නිසා ඔය දෙපස දැවැන්ත කුඹුක් ගස් රැසක් ඇද වැටී ඇත. මාතලේ හා ගලගෙ
බැලූ බැල්මට
ගාල්ල කන්දවත්තේ ඇළක තිබී කුණුවී ගිය පිරිමි මළ සිරුරක් සොයාගත් බව පොලීසිය කියයි. පානදුර හේනමුල්ලේ නිවසක වහළ
මල් කැකුලක් පරාක්‍රම සමුද්‍රයට බිලිවෙයි
පරාක්‍රම සමුද්‍රයේ දිය නෑමට ගිය මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවකු දියේ ගිලි මියගොස් ඇතැ
හමුදා පුතාගේ දස්කම් බලන්න අම්මාට බැරිවෙයි
යුද හමදා විශේෂ බලකායට බැඳුණු සිය බාල දරුවාගේ විසිර යෑමේ පෙළපාළිය නැරඹීට මාදුරුඔය යුද හමුදා කඳවුරට ආ ඔහුගේ මව
දෙමළ තරුණියෝ 35 නැගෙනහිර ආරක්ෂාවට
ශ්‍රී ලංකා යුද හමුදාවට අලුතින් එක් වූ දෙමළ තරුණියෝ 35 දෙනෙක් අය ත්‍රිකුණාමලය 22 වැනි සේනාංක මූලස්ථානයේ දි අද විසි
යතුරු පැදිය දුම්රියේ ගැටී අයෙක් මරුට
පුත්තලම පාලවිය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී යතුරු පැදියක් දුම්රයක ගැටීමෙන් යතුරු පැදිකරු මරුමුට පත්වූ
අරුම පුදුම ඡායාරූප
කැමරාවකින් ලබාගන්නා ඡයාරූපයක් සංස්කරණය කිරීම ඡයාරූප කලාව තුළ තිබෙන ප්‍රධාන සිද්ධාන්තයක්. එම නිසා ඡයාරූප ශි
යකඩ යකා අලියාට අරියාදු කරයි
මඩකළපුවේ සිට කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක අද අලුයම 1.00 ට පමණ හබරණ පලුගස්වැවදී අලියකු හැපීමෙන් දුම
බැලූ බැල්ලමට
ගාල්ල මහමෝදර රෝහල ඉදිරිපිට මහ මුහුදේ ගල් පරයක් අතර සිරි වී සිටි නාදුනන කාන්තාවකගේ මළ සිරුක් අද පෙරවරුවේ සොයාග
මරුවා ඇන්ටනාවෙන් එයි
රූපවාහිනී ඇන්ටනාවෙන් විදුලි සැර වැදී පානදුර කෙසෙල්වත්තේ තරුණයකු (21) මරුමුවට පත්ව ඇත. වහළයේ අලුත් වැඩියාවකින් පස
සිරකරුගේ සිරුර වැසිකිලියේ
හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි නැන්දම්මා මැරීයැයි සැකපිට අත්අඩංගුවට ගෙන පොලොන්නරුව බන්ධනාගාර
ඉබෝලාවට කටුනායකත් වැටක්
ලයිබීරියාව, සියරාලියොන්, ගිනියාව සහ නයිජීරියා යන රටවල වැසියන්ට ‘‘ඔන් ඇරයිවල් ‘‘ වීසා එනම් ගුවන් තොටුපොළෙ
රන් හලෝ දෙකක් අසුවේ
රුපියල් එකොලොස් ලක්ෂ පනස් පන් දහසක් වටිනා රන් කැබලි දෙකක් ජංගම දුරකතන දෙකක් තුළ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි න
මගමරු කොස්ගමදි දෙන්නෙක් රැගෙන යයි
අවිස්සාවෙල්ලේ කොස්ගම දී සිදු වු රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගිය බව පොලීසිය කියයි.
පුවක්පිටිය පන්සලේ මහ පෙරහැර ...
මහරගම (පුවක්පිටිය පන්සල)ශ්‍රී විපශ්‍යාරාමය පුරාණ විහාරස්ථානයේ තිස් අටවැනි මහා පෙරහැර උත්කර්ශවත් ලෙස (22) රාත්&zwj
රත්මලානේ තව ගෙවල් තුනක් මුහුදට ගසාගෙන යයි
රත්මලාන වෙඩි කන්ද මුහුද අයිනේ තිබූ නිවාස තුනක් අද මුහුදට කඩා ගෙන යෑම නිසා එහි සිටි 20 දෙනකු පමණ අවතැන්වී සිටිතිය
දඩයක්කරුගේ පුරුද්ද නැති කරන්න බැරි වේ
මුව මස් කිලෝ 10ක් සමග සැකකරුවකු කරුවලගස්වැවදී අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසි කියයි. සැකකරුගේ නිවසේ
අයියා මලෝ මුහුදු රකුසා ඩැහැ ගනිති
පියා සමග තංගල්ල කපුහේන්වල මුහුදේ දිය නෑමට ගිය අයියා මලේ දෙදෙනක් මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර හය හැවිරිදි මල්ලි මි
කුකුළේ ගඟ පිටාර ගලයි
දෙදිනක් තිස්සේ ඇද හැලෙන වර්ෂාව නිසා කුකුළේ ගඟ පිටාර ගැලීමෙන් පාලින්ද නුවර, අයගම, කලවාන, බුලත්සිංහල හා අගලවත්ත ප්&
අකුරල මුහුද ගොඩබිමට ඔරවයි
අකුරල ප්‍රදේශයේ මුහුදු රල අද (22) ප්රචණ්ඩ ස්වාභාවයක් ඉසිලීය.කොළඹ ගාල්ල මහ පාරට ද ගැසු රැල්ලේ පෙණ පාර අයිනේ ගස්

