දෙදිනක් තිස්සේ ඇද හැලෙන වර්ෂාව නිසා කුකුළේ ගඟ පිටාර ගැලීමෙන් පාලින්ද නුවර, අයගම, කලවාන, බුලත්සිංහල හා අගලවත්ත ප්‍රදේශයන්හි පහත් බිම් ජලයෙන් යට වී ඇතැයි දිස්ත්‍රික් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
නාය යෑමේ අවදානමක් ඇති ප්‍රදේශවල පවුල් කිහිපයක් ඉවත් කළ බව ද එම මධ්‍යස්ථානය පවසයි.

