දඩයක්කරුගේ පුරුද්ද නැති කරන්න බැරි වේ


මුව මස් කිලෝ 10ක්  සමග සැකකරුවකු කරුවලගස්වැවදී අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසි කියයි.  සැකකරුගේ  නිවසේ තිබී බඳින තුවක්කු කිහිපයක් ද සොයගෙන ඇත. සැකකරු මීට අවස්ථා කිහිපයකදීම දඩ මස් සමග අත් අඩංගුවට ගෙන මුදාහළ පුද්ගලයෙකි.