යකඩ යකා අලියාට අරියාදු කරයි


මඩකළපුවේ සිට කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක අද අලුයම  1.00  ට පමණ හබරණ පලුගස්වැවදී අලියකු හැපීමෙන් දුම්රිය පිළිපැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි කියයි. අවුරුදු 15 -18 පමණ වන  අලියා ද මියගොස් ඇත.   දුම්රියේ හැපීමෙන් අලියාගේ සිරුර කෑලිවලට කැඩී ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුව කියයි.

380 381 382 383