බැලූ බැල්මට


  • ගාල්ල කන්දවත්තේ ඇළක තිබී කුණුවී ගිය පිරිමි මළ සිරුරක් සොයාගත් බව පොලීසිය කියයි.
  • පානදුර හේනමුල්ලේ නිවසක වහළ සෑදීමට ගිය 19 හැවිරිදි තරුණයෙක් විදුලිසැර වැදී මියගියේය.