මහින්ද රාජපක්ෂ ජනපති ඇමෙරිකාවේ හුස්ටන් නුවර බලා පෞද්ගලික සංචාරයක් සඳහා පිටත් වු බවත් සිය සහෝදර ඩඩ්ලි හමුවීම අරමුණ බවත් ජනාධිපති කාර්යාල ආරංචි කියයි.