ගාලු රෝහල සඳුදා ලෙඩ වේ


ගාල්ල රෝහලේ කසල ඉවත් නොකිරීමේ ප්‍රශ්නයක් මත සඳුදා සිට සායන හා රෝගීන් බාර ගැනීම  නතර කරන බව රෝහල් අධ්‍යක්ෂ දොස්තර ෂෙල්ටන් පෙරේරා පවසයි.මාසයක සිට රෝහලේ කසල ගොඩ ගැසී ඇත.

නගර සභා ආරංචි කියනුයේ කසල බැහැර කිරීමට ස්ථානයක් නොමැත් බවයි.