අකුරල ප්‍රදේශයේ මුහුදු රල අද (22) ප්‍රචණ්ඩ ස්වාභාවයක් ඉසිලීය.කොළඹ ගාල්ල මහ පාරට ද ගැසු රැල්ලේ පෙණ පාර අයිනේ ගස්වල රැඳුණේය. වසර විසිපහකට පමණ පෙර මෙම පෙදසේ ගොඩබිම අඩි සියයක් පමණ මුහුද දෙසින් පිහිටියේය.