දවසේ වියදම සොයා ගැනීම සඳහා සුපුරුදු වෙළෙදාමක් කැර ගැනීමට ගන්නා උත්සාහය පරාජය කිරීමට වැස්සට නොහැකි සැටියෙකි.
අම්බලන්ගොඩ සවස් කාලයේ වැස්සත් වාරකන් නිසා මුහුද රළු වීමත් නිසා ගාල්ල හික්කඩුව බලපිටිය අම්බලන්ගොඩ ධීවරයෝ ද මුහුදු යෑමට නොහැකිව ළතැවෙති.මාළු මිල ද වැඩි වී ඇත. සැප්තැම්බර අග දක්වා වාරකන් සමයයි.

