එසැණ නවක ගී රැල්ල


ආධුනිකයනට තම ගායන හැකියාව ඔප් නංවා ගැනීමේ අවස්ථාව ලංකාදීප එසැණින් සැලැසේ. ඔබේම පදමාලා අනුව ලියන ගීත,  කවි, විරිදු හා බයිලා ඉදිරිපත් කිරීමට අපි සූදානමින් සිටින්නෙමු.

ඔබේ නිර්මාණය ද ඔබේ ඡායාරූපයක් සමඟ අපට විද්‍යුත් තැපෑලෙන් එවන්න. විනිශ්චය මණ්ඩලයකින් තෝරා ගැනෙන ඕඩියෝ/වීඩියෝ නිර්මාණවලට පමණක් ඉඩ ලැබෙන බව කරුණාවෙන් සලකන්න.

(ඔබේ දුරකතන අංකය ඊ්මේල් පණිවුඩයේ සටහන් කරන්න.)

[email protected]

 


 

01) කළුතර නිහාල් විතානගේ පළමු ගීතය ගයයි. ඔහු ලුණාව ආයුර්වේද රෝහලේ සේවය කරයි. පදිංචි කළුතර දොඩංගොඩ ය. එහි පදමාලාව හා තනුවද ඔහුගේමය. සංගීතය එස් එම් ප්‍රනාන්දුගේය. (නිහාල් විතානගේ - 071 84 19 394)

p-1

 


 

02) දෙවැනි ගීතය සුදේශ් ගුණසේකරගේය. එහි පදමාලාව හා සංගීතය දර්ශන අශෝක කුමාරගේ ය.

sudesh

 


 

03) මේ ගීතය ප්‍රසාද් සුබසිංහගේය.   උසස් අධ්‍යාපනය නිමා කර  භාෂා පරිවර්තකයකු ලෙස කටයුතු කරන ප්‍රසාද් පාසල් කාලයේ සිට සංගීතය හැදැරීය. මේ ගීතයේ තනු නිර්මාණය ද ඔහුගේමය.

prasad 

 


 

04) බහරේනයේ සේවය කරන රජින් රුද්‍රිගු ද ඔහු නිර්මාණය කළ ගීතයක් එසැණ වෙත එවා තිබිණි.

rajin

 


 

05) උමේෂ් ශාමිත් නාත්තන්ඩියේය. මේ ඔහුගේ ගීතයයි.

umesh

 


 

06) ගායනය - මලින්ත දිනේෂ් රත්නායක

පද රචනය - මලින්ත දිනේෂ් රත්නායක

සංගීතය හා තනු නිර්මාණය  -  ක්‍රිෂාන්ත රත්නායක

මාතලේ -ලග්ගල , හත්තොට අමුණ

දුරකතන අංකය-071-2945517

1000901_212760612205879_1963564735_n