ෆයිබර් බාස් අත්අඩංගුවේ


අවුරුද්දයි මාසයක් වයසැති දියණිය ගලක ගැසී යැයි සැක පිට පියකු අත්අඩංගුවට ගත් බව බේරුව පොලීසිය කියයි.දරුවා නාගොඩ රෝහලේදී මිය ගියේය.

මවත් පියාත් වෙන්ව ජීවත් වු බවත් පියාට දරුවා පෙන්වීමට අද ගලේ පන්සලට පැමිණි බවත් කියති.

ඔහු ෆයිබර් බාස් කෙනෙකි.