පියා සමග තංගල්ල කපුහේන්වල මුහුදේ දිය නෑමට ගිය අයියා මලේ දෙදෙනක් මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර හය හැවිරිදි මල්ලි මියගොස් 12 හැවිරිදි අයියා අතුරුදන්ව ඇතැයි තංගල්ල පොලිසිය කියයි.