ඉබෝලාවට කටුනායකත් වැටක්


ලයිබීරියාව, සියරාලියොන්, ගිනියාව සහ නයිජීරියා යන රටවල වැසියන්ට ‘‘ඔන් ඇරයිවල් ‘‘ වීසා එනම් ගුවන් තොටුපොළෙන් වීසා ලබාගැනීමෙන් ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඉඩ නොදීමට රජය තීරණය කර ඇත.

බටහිර අප්‍රිකානු රටවල පැතිර යන මාරාන්තික  ඉබෝලා වෛරසය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.