අන්තර් නිවර්තන අභිසාරී කලාපයක් දිවයිනට දකුණු දෙසින් පවතී. එහි බලපෑමෙන් වැසි තත්වය වැඩි වනු ඇතයි අපේක්ෂා කෙරේ.
දියත
ආසියා ක්‍රිකට් රන් පදක්කම ලංකාවට
දකුණු කොරියාවේ ඉන්චොන් නුවර පැවත්වෙන ආසියා ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම
අද (3) කාලගුණය
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු සහ දකුණු අර්ධ ගෝලයෙන් හමා එන සුළං හමුවන ප්‍රදේශය) දිවයිනට දකුණු දෙසින් පව
නිදහස ඉල්ලා මාධ්‍යවේදීහු අදත් වීදි බසිති
ඌව ඡන්දයට දින තුනකට පසුව හාලිඇළ පොලිස් මුරපොල ළඟදී ලංකාදීප ඇටැම්පිටිය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චිට පහර ද
ජින්ටෙක් සේවය එතෙරටත්
ඩී.එන්.ඒ. ජාන පරීක්ෂණ සේවාව සැපයීමේ කාර්ය භාරය ජාත්‍යන්තරයට විවෘත කිරීමට ජින්ටෙක් ආයතනය සමත්වූ බව එහි ජ්‍යෙෂ්
දෙන්නෙක් එලොවටම පනිති
මීගමුව පාම්වත්තේ පුනරුත්ථාන මධ්‍යස්ථානයකින් අතුරු දන් වූ දෙදෙනකුගේ මළ සිරුරු පමුණුගම සේදවත්තේ මීගමු කලපු තී
නන්දිකඩාල් කලපුව මාළුන්ටත් අපලයි
නියඟයෙන් ලුණු ගතිය වැඩි වීම නිසා මුලතිව් නන්දිකඩාල් කලපුවේ මාළුන් විශාල වශයෙන් මැරී යතියි මුලතිව් ධීවර කාර්යා
දේශපාලන බලය පෙන්වා පතල් කපලා
පරිසර ඇමැති හා ජාතික මැණික හා ස්වර්ණාභරණ අධිකාරිය අවසරය දුන්නැයි කියමින් බලපත් රහිතව බැකෝ යන්ත්‍ර මගින් පතල්
තිදෙනෙක් මරුට
මඩකලපුව ඔට්ටමාවඩියේ සිට මාවනැල්ල උයන්වත්තට යමින් සිටි පිරිසක් රැගත් වෑන් රියක් කටුගස්තොට පොලිසිය අසලදී පෙරළී
වප් පුන් පෝ දා හඳ රතු වෙයි
වප් මස පුර පසළොස්වක පොහොය යෙදී ඇති අටවැනි දා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව තාරකා විද්‍යාඥයෝ කියති. මෙය ශ්&zw
අතීත මතකය (ඔක්තෝබර් 02)
ඔක්තෝබර් මස 02 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය මේ වැඩසටහන මගින් ඉදිර
දකුණු කොරියා රැකියා ජාවාරමට නීතීඥයකුත් හවුල්
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවියට සමාව වෙබ් අඩවියක් හදා දකුණු කොරියාවේ රැකියා දෙන බව කියමින් රුපියල් ද
ජවිපෙන් පොලිසියට දොස්
රජයේ මුද්‍රණාලයේ දී පසුගිය 26 වැනි දා සේවකයනට පහර දුන් සැකකරුවන් පොලිසිය මෙතෙක් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණ
එජාපයට මාතලේ පුරපති එපා වෙයි
මාතලේ මහ නගර සභාවේ අයථා පාලනය ,මුදල් නාස්තිය වැනි කරුණු නිසා එහි පාලනය විශේෂ කොමසාරිස්වරයකු යටතට පවරන්නැයි විපක
බහිරවයන්ගෙන් කෝටි 70 ක් බේර ගනී
දකුණු පළාත් සභාවේ සිටි නිලධරයකු ඇතුළු අට දෙනකු රුපියල් දෙකෝටි පනස් හය ලක්ෂයක් විශ්‍රාමික වැටුප් වංචනික
‘රත්නපුර කතගෙන් තවම පැමිණිල්ලක් නෑ‘
රත්නපුර බස් නැවතුම්පොළ අසල දී වීදි කතකට පහර දුන් බව කියන පොලිස් සැරයන් සම්බන්ධ පරීක්ෂණය සහකාරී පොලිස් අධිකාරීව
බලපිටි හිමිවරු මහ පිංකමක් කරති
බලපිටිය මුලික රෝහලේ පාවිච්චියට නොගත් වාට්ටුවක් ප්‍රතිසංස්කරණය කර ළමා වාට්ටුවක් ලෙස නම් කැර ලෝක ළමා දිනයේදී
අරණායක ප්‍රා සභාපති රිමාන්ඩ්
මාවනැල්ල ශ්‍රී ලංගම ඩිපෝවේ ඩිපෝ අධිකාරී හෙක්ටර් තිසේරාට පහර දුන් බව කියන අරණායක ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළ
‘කිරි සාම්පල 20%ක ඩීසීඩී‘
2013 වසරේ ජූලි මාසයේ සිට මේ දක්වා කිරිපිටි නියැඳි 1190ක ඩීසීඩී පරීක්ෂාව සිදු කළ බවත්, 2013 වසරේ ජූලි සහ ඔක්තෝබර අතර කාලයේ
මාධ්‍ය මර්දනය හෙළා දකි
බදුල්ල ඇටම්පිටිය ලංකාදීප මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චිට එල්ලවූ මැර ප්‍රහාරය හෙළා දකිමින් නිදහස් මාධ්
අපුරට ළමා පිළිස්සුම් ප්‍රතිකාර ඒකකයක්
ශ්‍රී ලංකාවේ දෙවැනි විශේෂිත පිළිස්සුම් ළමා ප්‍රතිකාර ඒකකය අනුරාධපුර රෝහලේ ආරම්භ විය. රෝහලේ ප්ලාස්ටික් ශල්
කොටුව විරෝධය සිකුරාදා 12 ට
හාළි ඇළ පොලිස් මුරපොළ ඉදිරිපිටදී ඌව ඡන්දයට පසුව සන්ධාන ඇමතිවරයකුගේ ගෝල බාලයන් අතින් ඇටම්පිටිය ලංකාදීප මාධ්‍ය
මත්තේගොඩ ගින්න නිවයි
මත්තේගොඩ යුද හමුදා කඳවුරේ පිපුරුම් ද්‍රව්‍ය ගබඩාවේ ගින්න නිවා දැමූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩි
ධීවර ඇමති බාබර් වැඩෙත් කරයි
තෙල්වත්ත, පැරෑලියේ ධීවර නැංගුරම්පොළ ඉදිකරන තුරු රැවුල නොකපන බව 2005 දී පැවසූ සම්බරේ නම් ධීවරයාගේ රැවුල ධීවර ඇමති ද
ෆේස්බුක් ලෙඩට බේත් දෙන්න යයි
අන්තර්ජාල සිදුවීම් පිළිබඳ පැමිණිලි දෙසීයක් සැප්තැම්බර් මාසයේදී ලැබී තිබෙන බව ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රති
මාවනැල්ල ලංගම බස් කොට උඩ
අරණායක ප්‍රාදේශිය සභාවේ සභාපති දිනේෂ් ගුණරත්න මාවනැල්ල ලංගම කළමනාකරු හෙක්ටර් තිසේරාට පහර දුන්නැයි මාවනැල්ල
සැරයන්ගේ සහයට උද්ඝෝෂණයක්
රත්නපුර නගරයේ වීදි කතකට පහරදුන්නැයි වැඩ තහනමට ලක්කළ පොලිස් සැරයන් සේවයේ පිහිටුවන්නැයි ඉල්ලමින් රත්නපුර ත්ර
භික්ෂු අට්ටාලයට ගොම ගහලා
හෝමාගම පිටිපන පාළි හා බෞද්ධ විශ්ව විද්‍යාලීය සිසුහු අද(02) මිනිත්තු හතළිහක උද්ඝෝෂණයක් කළහ. නේවාසික පහසුකම් ඇත
ගින්න භූ ගත අවි ගබඩාවක
මත්තේගොඩ ඉංජිනේරු යුධ හමුද කඳවුරේ භූගත අවි ගබඩාවක ඇති වු ගින්න නිවීම සඳහා ගිනි නිමන රථ නමයක් පමණ පැමිණ ඇත. අ
මරුවා කිතුල් ගහෙන් එයි
මහ වැසි මැද කිතුල් ගහක් ඇද වැටීමෙන් මී ගහ තැන්නේ ගුරුවරයෙක් මරු මුවට පත් වු බව පොලීසිය කියයි.

