මීගමුව පාම්වත්තේ පුනරුත්ථාන මධ්‍යස්ථානයකින් අතුරු දන් වූ දෙදෙනකුගේ මළ සිරුරු පමුණුගම සේදවත්තේ මීගමු කලපු තීරයේ තීබී සොයා ගත් බව පොලිසිය කියයි.
පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැන යන අවස්ථාවේ මේ දෙදෙනා අනතුරට මුහුණපා ඇතැයි මූලික විමර්ශනයේ දී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

