නන්දිකඩාල් කලපුව මාළුන්ටත් අපලයි


නියඟයෙන් ලුණු ගතිය වැඩි වීම නිසා මුලතිව් නන්දිකඩාල් කලපුවේ මාළුන් විශාල වශයෙන් මැරී යතියි මුලතිව් ධීවර කාර්යාලයය කියයි.

වඩ්ඩුවාකල් පාලම අසල අධික දුර්ගන්ධයක් පවතින බව ද කියති.

යුද්ධයේ අවසන් අදියර පැවැති නන්දිකඩාල් කලපුවේ දී කොටි නායක ප්‍රභාකරන් ද ජීවිතක්ෂයට පත් විය.

ඔහු මිය ගියේ මැයි 18 වැනි දා ය. ඒ දිනවල කලපුව පිරී තිබිණි.

60-(1)(1) 60-(3)(1) 60-(4)