මත්තේගොඩ යුද හමුදා කඳවුරේ පිපුරුම් ද්‍රව්‍ය ගබඩාවේ ගින්න නිවා දැමූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.
ගින්න ඇති වූයේ අවි ගබඩාවේ නොවන බව ද ඔහු කියයි.
මේ ගැන පරීක්ෂණයක් පැවැත්වීමට යුද හමුදාවේ විශේෂ කණ්ඩායමක් යොදවන බව ද ඔහු පවසයි.

