දකුණු පළාත් සභාවේ සිටි නිලධරයකු ඇතුළු අට දෙනකු රුපියල් දෙකෝටි පනස් හය ලක්ෂයක් විශ්‍රාමික වැටුප් වංචනිකව ලබාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.
මේ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ නිසා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි හැත්තෑවක ඉතිරියක් සිදු වී ඇතැයිද ඔහු පවසයි.

