ගින්න භූ ගත අවි ගබඩාවක


මත්තේගොඩ ඉංජිනේරු යුධ හමුද කඳවුරේ  භූගත අවි ගබඩාවක ඇති වු ගින්න නිවීම සඳහා ගිනි නිමන රථ නමයක් පමණ පැමිණ ඇත.

අද උදේ හතට ගින්න හට ගන්නට ඇති බවත් අවට කම්හල් හා අයතනවල සේවකයන් ඉවත් කළ බවත් අවට වැසියෝ කියති.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාව , දෙහිවල මහ නගර සභාව සහ කොළඹ යන නගර සභාවලින් ගිනි නිමන රථ කැඳවා ඇත.

යුධ හමුදා පොලිසියද මින් මෙහොතකට පෙර එහි ලගා විය.

කහතුඩුව ඇතුලු අවට පොලිසි පැමිණියත් ගේට්ටුවෙන් ඇතුලට යාමට ඔවුනට ඉඩ ලැබුනේ නැත.

භූගත අවි ගබඩාවට ගිනි නිවන රථ වලින් ජල ප්‍රහාර එල්ල කළ බව  ප්‍රදේශවාසීහු පවසති.

9

 1

7 82 3 5 6

4

DSC05408 vlcsnap-2014-10-02-11h22m25s225 vlcsnap-2014-10-02-11h23m04s119 vlcsnap-2014-10-02-11h24m07s230