කොටුව විරෝධය සිකුරාදා 12 ට


හාළි ඇළ පොලිස් මුරපොළ ඉදිරිපිටදී ඌව ඡන්දයට පසුව සන්ධාන ඇමතිවරයකුගේ ගෝල බාලයන් අතින් ඇටම්පිටිය ලංකාදීප මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චිට එල්ල කළ ප්‍රහාරයට එරෙහිව කොටුව දුම්රියපොළ ඉදිරිපිට ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ඒකාබද්ධ සංවිධානයේ විරෝධය සිකුරාදා දහවල් 12 ට බව එහි කැඳවුම්කරුවකු වන කාංචන කුමාර ආරියදාස මහතා කියයි.

සිකුරාදා ඊට සහභාගි වන්නැයි සියලු මාධ්‍යවේදීන්ගෙන් ඔහු ඉල්ලීමක් කරයි.