බලපිටි හිමිවරු මහ පිංකමක් කරති


බලපිටිය මුලික රෝහලේ  පාවිච්චියට නොගත් වාට්ටුවක් ප්‍රතිසංස්කරණය කර ළමා වාට්ටුවක් ලෙස නම් කැර ලෝක ළමා දිනයේදී බලපිටිය විහාරස්ථානයන්හි  විහාරාධිපති හිමි වරුන්ගේ සංගමය විසින් රෝහල් කාර්ය මණ්ඩලයට  බාර දෙනු ලැබීය.