මත්තේගොඩ හමුදා කඳවුරේ පිපිරීමක හඩ ඇසෙන බව ඒ ආසන්නයට ගිය කහතුඩුව පොලීසිය කියයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර
දියත
මත්තේගොඩ පිපිරීමක්
මත්තේගොඩ හමුදා කඳවුර සමීපයේ පිපිරීමක් ඇතැයි අසල්වැසියෝ කියති.
පාපැදියෙන් හෂීස් ගෙනැල්ලා
රුපියල් නම ලක්ෂ තිස්පන්දහසක් වටිනා හෂීස් ග්‍රෑම් 775 ක් පාපැදියක බාර් එකක් තුළ සඟවාගෙන මෙරටට පැමිණි ඉන්දියා
රන් කෑලි දෙකෙන් විජ්ජාවක් පෙන්නයි
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපෙළේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකුගේ ගුද මාර්ගයේ තිබු රු
අතීත මතකය (ඔක්තෝබර් 01)
ඔක්තෝබර් පළමුවැනිදා දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම්හි මතක සටහන් මෙම වැඩසටහන මගින් ඉද
රන් කිලෝ 45ක් උතුරෙන් අල්ලයි
උතුරේ සිට ඉන්දියාවට රැගෙන යමින් සිටි බවට සැක කරන රන් කිලෝ ග්‍රෑම් 45ක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව න
මොරවක අකුණෙන් හතරක් මරුට
මොරවක පරදුපල්ලේ තේවත්තක පස් දෙනකුට අකුණක් වැදී හතර දෙනකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
වැඩිහිටි දිනේ ජල්තර කතට ජල්තර වැඩක්
පිළියන්ද ජල්තර දෙදරු මවක (67) අද වැඩිහිටි දිනයේ පුටුවක ගැට ගසා කටේ රෙදි පාංකඩ ඔබා පිස්සන්කොටුවට භාර දීමට සැරසෙද්ද
ළමයි 50 ක් ගුවනින් මත්තල යති
ලෝක ළමා දිනය නිමිත්තෙන් පැවති ප්‍රශ්නෝත්තර තරගාවලියකින් ජයග්‍රහණය කළ දරු දැරියෝ 50 දෙනෙක් කටුනායක සිට
දොස්තරට කලින් කොල්ලෙක් දත් ගලවයි
ගාල්ලේ හබරාදුවේ සිට දත් සම්බන්ධ ප්‍රතිකාරයකට නුගේගොඩ ආ කතක (47) රවටා රැගෙන ගිය තරුණයකු ඇගේ ඉන ඉහ අතගාගෙන ඇතැය
නාමල් නාඋලදී නා කපන වැස්සේ
“අනෙකුත් පක්ෂවල තරුණ සංවිධාන වලට වඩා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය වන නිල් බළකාය විශාල වෙනසක් ස
අල්ලස් කොමිසම නඩුවක් අස් කර ගනී
පොලිසියේ අසතුටු දායක පරීක්ෂණ නිසා ත්‍රිකුණාමල සිරගෙදර ප්‍රධාන ජේලර් විජේසේකර ජයතිලකට පැවරූ අල්ලස් නඩුව ඉල්ල
මාධ්‍යවේදීහූ සිකුරාදා කොටුවේ
හාලිඇලදී ලංකාදීප ප්‍රාදේශිය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතාට පහරදීමට විරෝධය පලකිරීම සදහා දිවයිනේ සිය
හාලිඇළ සැකකරුට ඇප
එක්සත්ජාතික පක්ෂයේ ඌව මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු ගමන් ගත් රියට හා සෙසු වාහනවලට සැප්තැම්බර් 23 වැන
ජාතික ළමා උළෙල 2014
ලෝක ළමා දින සැමරුම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) දින මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්වි
බස් එස්.එම්.එස්. පැමිණිලි අද සිට
පෞද්ගලික බස් සම්බන්ධයෙන් එස්.එම්.එස් මඟින් පැමිණිලි කිරීමේ නව අංකයක් ඔක්තෝබර් 1 (අද) සිට ක්‍රියාත්මක වන බව පෞද්ග
දුම්රියක් පීලි පනී
රාගම හා පේරලන්ද අතර අද(01) දුම්රියක් පීලි පැන්නේය.
‘කිරිපිටි/අයිස්ක්‍රීම් ඩීසීඩී පරීක්ෂණ හරියට හරි‘
ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටිවල ඩීසීඩී හෙවත් ඩයි සයනයිඩිමයිඩ් රසායනය නැතැයි ද, ඒ ගැන නිවැරදිව පරීක්ෂා කිර
ජනපති ඉතාලි යයි
ශ්‍රී ලංකාවට සැපත්වන ලෙස ප්‍රැන්සිස් පාප්තුමාට ඇරැයුම් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන ඔක්තෝබර්
වල් අලි පස් දෙනෙක් වගා ළිදේ
කැකිරාව ඇලගමුවේ වගා ළිඳකට වැටුණු වල් අලින් පස්දෙනකු ගොඩ ගැනීමේ මෙහෙයුම ඇරැඹූ බව වන ජීවී නිලධරයෝ කියති.
පැනගිය සෙබළාට පොලු පහර
කතුන්ගේ මාල කඩන යතුරු පැදි කරුවකු (23) අල්ලා දුන් කුරුවිට පොලිසියේ පොලිස් සැරයන්වරයෙක් එම යතුරු පැදියේ හැපී ඇටය
සත් බුදු ගුණ වන්දනාව රාජාංගනයේ
සැප්තැම්බර් 9 වැනිදා රාජාංගනය යාය 5 නවෝද්‍යා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී රාජංගණයේ "ධර්ම භාෂි කල්‍යාණ ම
‘ක්‍රිස් නෝනිස්ට ගහලා‘
ඇතැම් මාධ්‍ය වාර්තා කරන පරිදි එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ආචාර්ය ක්‍රිස් නෝනිස් මහතා ඉල්ලා අස්ව
ත්‍රිරෝද රියදුරෝ මිණිපුර සැරයන්ගේ පැත්ත ගනිති
රත්නපුර බස් නැවතුම්පොළ අසලදී වීදී කතකට පහර දුන්නැයි කියන පොලිස් සැරයන් යළි සේවයේ පිහිටුවන්නැයි රත්නපුර දිස්
පිට වරායේ නැව් හලෝ තිරයට
කොළඹ වරායේ සිට කිලෝමීටරයක් පමණ ඈත මුහුදේ තිබෙන නැව් සහ වරායේ නැව් පරිගණක සහ ජංගම දුරකතන මගින් නිරීක්ෂණය කළ හැ
ආනන්ද පුතාගේ සැත්කමට උදව් ඉල්ලයි
කොළඹ ආනන්ද විද්‍යාලයයේ 9 වැනි ශ්‍රේණීයේ ඉගෙනුම ලබන ගීතක උත්සර මාහින්කන්ද ශිෂ්‍යයා බරපතල ලියුකේමියා රෝගී තත්
තැබෑරුම නිසා කොල්ලන් නිකම් ගුටි කනවාලු
තැබෑරුමක් නිසා ප්‍රදේශයේ තරුණයින් පොලිසියේ ඉවක් බවක් නැතිව පහරදීම්වලට ගොදුරුවන බව පවසමින් තැබෑරුම වසා දමන්න
මාර ගහ පාර වහයි
මාතලේ කුඹියන්ගොඩ පාර හරහා මාර ගසක් වැටි ගමනා ගමනය අවහිර වී ඇතැයි පොලීසිය කියයි.
ගාල්ලට වතුර නැතිවන හැඩයි
ගාල්ලේ වක්වැල්ලේ පිහිටි ජල පොම්පාගාරයේ ට්රාන්ස්පෝමරයක් අඟහරුවාදා මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාවිරහිත වීම හ
ගසක් වැටී අයෙක් මරුට
කොළඹ තස්ටන් පාරේ ත්‍රිරෝද රියක් මතට ගසක් කඩා වැටී එහි සිටි අයෙක් මිය ගිය බව පොලිසිය කියයි. අද (30) සන්ද්‍යාවේ

