දොස්තරට කලින් කොල්ලෙක් දත් ගලවයි


ගාල්ලේ හබරාදුවේ සිට දත් සම්බන්ධ ප්‍රතිකාරයකට  නුගේගොඩ ආ  කතක (47) රවටා රැගෙන ගිය තරුණයකු ඇගේ ඉන ඉහ අතගාගෙන ඇතැයි  මහරගම පොලීසිය කියයි.

මත් වු ස්වාභාවයෙන්  පොඩි වී ගිය ඇඳුම් ද හැද සිටි ඇය කළුබෝවිල රෝහලට ඇතුලු කරනු ලැබීය.

ඇගේ රන් මාලයක් ,අත් පළදනාවක් ,වළලු ,දුරකතනය හා මුදල් පසුම්බිය  අතුරුදන් වී ඇති බවත් පොලීසිය පවසයි.