ජාතික ළමා උළෙල 2014


ලෝක ළමා දින සැමරුම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) දින මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්විණි.

එහිදී සමරු මුද්දරයක්ද නිකුත් කළ අතර සිසිහු නැටුම් ගැයුම් හා වැයුම්ද ඉදිරිපත් කළහ.

වලල්ලාවිට අධ්‍යාපන කලාපයේ මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේද එහි විදුහල්පති බී එම් එම් ජී ගුණතිලක මහතාගේ උපදෙස් පරිදි  ආදි ශිෂ්‍ය සංගමයේ  එකමුතුවෙන් ළමා දිනය සැමරීය

ප්‍රවීණ රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල මහතා සහ කෝපි කඩේ රංගන ශිල්පීන් ද මේ සඳහා එක්ව ප්‍රසංග රසය එක් කළේය.

_DSC0739 _DSC0762 _DSC0768

 

_DSC0776

DSC09773 DSC09774 DSC09813 DSC09816 DSC09818 DSC09821 DSC09842 DSC09852 DSC09858