නාමල් නාඋලදී නා කපන වැස්සේ


“අනෙකුත් පක්ෂවල  තරුණ සංවිධාන වලට වඩා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය වන  නිල් බළකාය විශාල වෙනසක් සිදුකර තිබෙනවා.

අනෙක් පක්ෂවල තරුණයින් වේදිකාව හදනවා .කථිකයා වේදිකාවේ ඉන්නවා ජනතාව තෙමෙනවා. මෙතැන වෙන්නේ ඒකේ අනික් පැත්ත යැයි  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපකත්ෂ මහතා මාතලේ නාවුල  පැවැති ජන හමුවකදී පැවසීය.

මෙහිදී  ධාරාණිපාත වර්ෂාවක් ඇද හැළුණු අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කුඩයක් ඉහළාගෙන  ජනතාව ඇමැතුවේය.

‘දැන් විනාඩි දහයක් පමණ මං මේ අධික වැස්සේ  කතා කළා .හැබැයි එක අකුණක්වක් ගහුවේ නෑ මම බොරු කිව්වේ නෑ කියන එකට හොදම සාක්කි  තමයි ඒ ‘