භික්ෂු අට්ටාලයට ගොම ගහලා


හෝමාගම පිටිපන පාළි හා බෞද්ධ විශ්ව විද්‍යාලීය සිසුහු අද(02) මිනිත්තු හතළිහක උද්ඝෝෂණයක් කළහ.

නේවාසික පහසුකම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කැරගෙන පිටිපන හන්දියේ අට්ටාලයක් මත ගෙන ගිය උද්ඝෝෂණයට අද (02) අලුයම ගොම ප්‍රහාරයක් එල්ල කළැයි  මේ උද්ඝෝෂණයට හේතු වු බව කියති.