අන්තර්ජාල පහසුකම් ඔස්සේ කාමර වෙන් කැරවාගෙන කල්කුඩා තරු හෝටලයක නතර වී රුපියල් ලක්ෂ දෙකහමාරක බිලක් නොගෙවා යමි
දියත
ලග්ගල ඕඅයිසී මාරුවට විරෝධය
ලග්ගල පොලිස් ස්ථානාධිපතිට හදිසියේ ලැබුණු ස්ථාන මාරුව අවලංගු කරන්නැයි ප්රදේශවාසිහු ලග්ගල නගරය පුරා පෝස්ටර්
හරීන් දිවුරුම් දෙයි
ඌව පළාත් සභාවට අලුතින් තේරී පත් වු විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරු එක්සත
පළාත් මන්ත්‍රීට සිංගප්පූරුවෙදි දඩ
සිංගප්පූරුවේ දී බස් ටිකට්පතක් මහපාරේ දමා සිංගප්පූරු ඩොලර් 50ක (රුපියල් 5099) දඩ කෑ බව මධ්‍යම පළාත් සභා ආණ්ඩු පක්ෂ
ලබුදූව විදුහල්පති අල්ලස් දැලේ
පළමු වැනි ශ්‍රේණියට සිසුවකු ඇතුළු කිරීමට සඳහා රුපියල් ලක්ෂ තුනක් ගත් බව කියන ගාල්ල ලබුදූව සිරිධම්ම විදුහලේ වි
යහ පාලනයයි අධිකරණයයි
නීතිය හා යහපාලනය රජයන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන බව යහපාලනය සඳහා වන පුරවැසි ව්‍යාපාරය
ලේනාට පේර ගහ බාර දීලා
පානදුර රෝහලේ ඉවත් කළ භාණ්ඩ වෙන්දේසියකදී එක්ස්රේ යන්ත්‍ර තුනක් එහි සේවකයකු සුළු මුදලකට ලබා ගෙන ඇතැයි එහි සේවකය
ව්‍යාපාරිකයෝ විදුලි සහන ඉල්ලති
විදුලි ගාස්තු සියයට 25 කින් අඩුකිරීමේ වාසිය තමන්ටද ලැබිය යුතුව ඇතැයි වෙළද හා කර්මාන්ත ක්ෂේත්රයේ නියුතුවෝ කි
දෙසීයකට විශ්‍රාම වැටුප් පමා වේ
විශ්‍රාම වැටුප් හිමි දෙසීයකට පමණ මොරගොල්ලාගම තැපැල් හලෙන් අද (07) විශ්‍රාම වැටුප් ලබා ගත නොහැකි විය. පොල්පිති
පුංචි කුඩු මුදලාලියෙක් හොරණින් අත්අඩංගුවට
හොරණ ප්‍රසිද්ධ පාසලක් ආසන්නයේ හෙරොයින් මත් කුඩු විකුණමින් සිටි සිල්ලර කඩ හිමියෙක් පානදුර වලාන දූෂණ මර්දන මෙහෙ
අද කාලගුණය (ඔක්තෝබර් මස 07)
විශේෂයෙන් උදය කාලයේ දී, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිප
අතීත මතකය (ඔක්තෝබර් 06 දා)
අද වැනි ඔක්තෝබර් 06 දිනයන්හි දී ලෝකයේ හා ශ්‍රී ලංකාවේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතක සටහන් මෙම වැඩසටහන මගින
වීසා නැති සංචාරකයෝ - 2
ශ්‍රී ලංකාවට පැමිණෙන නිහැරි කුරුල්ලන් අතරින් බහුලවම දැකිය හැකි කුරුල්ලකු වන්නේ අටු වැහිලිහිණියාය. සංචාරක පක්
ත්‍රී රෝද රියදුරෝ පන්සල්වත්ත පිරිසිදු කරති
නාඋල ඇලහැර පිවිසුම් මගේ එකමුතු ත්‍රී රෝද රථ සංගමය සිය අටවැනි සංවත්සරය ඉකුත්දා සැමරීය. මෙහිදී සාමාජිකයෝ 35 දෙනකු
බෝවතැන්නේ මාළුන් මැරෙන්න පටන් අරන්
නාඋල බෝවතැන්න විදුලි බලාගාරය ජලය සැපයෙන බොවතැන්න ජලාශයේ මසුන් මැරෙතියි මිරිදිය ධිවරයෝ කියති. පසුගිය දිනවල ල
අකුරල පත්තිනි දෙවොල් පෙරහර
අකුරල පුරාණ පත්තිනි දේවාලයේ දේව පූජා මංගල්‍යය ආරම්භ කරමින් දේවාල කමිටුව සංවිධානය කළ පෙරහර වීථි සංචාරය කෙරිණි.
බෙලිහුල්ඔය දෙපැත්තම තකට තක
උසස් අධ්‍යාපන ඇමති එස්.බී.දිසානායක මහතාට බෙලිහුල්ඔය පඹහින්නේදී විරෝධය පළ කළ සිසුන් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට එ
අත කැපුවාට දස කෝටියක් වන්දි ඉල්ලයි
රජයේ රෝහල් දෙකක නොසැලකිල්ලෙන් තම වම් අත කපා දැමීමට සිදු වී යැයි කියමින් නීතී ශිෂ්‍ය අචලා ප්‍රියදර්ශනී රුප
පෝදා මිහිකත සඳු වහයි
වප් පුර පසළොස්වක පොහොය දින (08) චන්ද්‍ර ග්‍රණයක් සිදු වන බව මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. මෙම චන
බිජු කොටුවට පැන්න එකා - ඉන්නට ඉඩ නොදී මකා
වලල්ලාවිට ඌරගොඩ නිවසක කුකුළු කූඩුවකට වැදී එහි බිත්තර ගිලිමින් සිටි පිඹුරෙක් එතැනට පැමිණි බළලාවද ගිල්ලේය.
සබරගමු ලෙඩේ වැඩිවේ
හදිසියේ වසා දැමුණු සබබරගමු විශ්වවිද්‍යාලයයේ රැඳී සිටින සිසුන්ට වහාම විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් සහ නේවාසික
පැරිස් විහාරයට නව ස්ථුපයක්
ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන්ගේ ආධාරයෙන් පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකළ නව ස්ථුපය නිරාවරණය
පඹහින්නෙදි ඇමැතිට හූ කිව්වේ පෙරටුගාමියෝ
උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසනායක මහතාට හා තමාට මග හරස් කරමින් හූ කියමින් බෙලිහුල්ඔය පඹහින්නේදී කලහකාරී ලෙ
අම්පාර නීත්තට පන්සලක් - ජපානයේ ටෝකියෝ නුවර කවියෙන් බෝධි පූජා
අම්පාර දිස්ත්‍රික්කයේ දමන මඩවල ලන්ද නීත්ත අතිශය පසුගාමි හා නොදියුණු ගමකි. එහි ජීවත්වන පවුල් 300 ක බෞද්ධ ජනතාව සදහ
අතුරුදන් කොමිසමට හමුදාවෙනුත් පැමිණිලි 5000 ක්
උතුරු නැගෙනහිර යුද ගැටුම් පැවති සමයේ අතුරුදන්වුන් ගැන සොයන කොමිසමට යුද හමුදාවෙන් පැමිණි පන්දහසක් පමණ ලැබී ඇත.
පොලිසිය නැතිව අධිවේගේ වැරදි අල්ලයි
අධිවේගී මාර්ගවල ගමන්කරන රථ වාහනවල රියදුරන් අතින් සිදුවන මාර්ග නීති උල්ලංඝනය ඇතුළු සෑම වැරැද්දක්ම එසැණින
හජ් යාච්ඥා මෙහෙය ගාලු මුවදොරදී
ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු ඉමහත් භක්තියෙන් සමරන හජ් උත්සවය අදයි . ශ්‍රී ලංකා මේමන් සංගමය හජ් ප්‍රධාන යාච්
තුන්වැනි තට්ටුවෙන් එලොවට
කොළොන්නාවේ තට්ටු 3 ක ගොඩනැගිල්ලක නිදා සිටි පුද්ගලයකු උදේ බිමට වැටී මියගොස් සිටි බව පොලිසිය කියයි. උඩතට්ටුවේ මත්
මගියා බසයෙන් වැටී මරුට : රියදුරු කොන්දොස්තර පොලිසියේ
කොට්ටාව බොරැල්ල 174 බසයකින් විසිවුණු මගියකුගේ මරණය සම්බන්ධයෙන් සැකපිට බස් කොන්දොස්තරවරයෙක් හා රියදුරෙක් අත් අඩ
ඉඩෝරයෙන් බේරේ:වැස්සෙන් නොබේරේ
පැවති ඉඩෝරයත් දැඩි වෙහෙසක් දරමින් වගා කළ ලොකු ලුනු වගාවේ අස්වැන්න නෙළා ගැනීමට වර්ෂාවෙන් බාධා එල්ලවී ඇත . දඹුල

