සිංගප්පූරුවේ දී බස් ටිකට්පතක් මහපාරේ දමා සිංගප්පූරු ඩොලර් 50ක (රුපියල් 5099) දඩ කෑ බව මධ්‍යම පළාත් සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා මධ්‍යම පළාත් සභා රැස්වීමේ දී කීවේය.
පරිසරය රැකීම සඳහා ශ්‍රී ලංකාවේත් මෙවැනි නීති තිබිය යුතු බව ද ප්‍රකාශ කළේය.

