හරීන් දිවුරුම් දෙයි


ඌව පළාත් සභාවට අලුතින් තේරී පත් වු විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු  මහතා  ඇතුළු  පළාත් සභා මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ මුලස්ථානෙය්දී  අද (07) දිවුරුම් දුන්හ.

එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලෙය්  නායක කරු ජයසුරිය,මහ ලේකම් තිස්ස අත්තනායක,පාර්ලිමේන්තු කබීර් හෂිම්,රුවන් විජයවර්ධන ,සහ ජාතික සංවිධායක දයා ගමගේ යන මහත්වරු මෙම අවස්ථාවට එක් වුහ.

_DSC0169 _DSC0194 _DSC0349 01