ත්‍රී රෝද රියදුරෝ පන්සල්වත්ත පිරිසිදු කරති


නාඋල ඇලහැර පිවිසුම් මගේ එකමුතු ත්‍රී රෝද රථ සංගමය සිය අටවැනි සංවත්සරය ඉකුත්දා සැමරීය. මෙහිදී සාමාජිකයෝ 35 දෙනකු එක්වී දෙකේ කණුව ශ්‍රී බෝධිමලු විහාරය ශ්‍රමදානයකින් පිරිසිදු කළහ.

IMG_4529 IMG_4532 IMG_4533