තුන්වැනි තට්ටුවෙන් එලොවට


කොළොන්නාවේ තට්ටු 3 ක ගොඩනැගිල්ලක නිදා සිටි පුද්ගලයකු උදේ බිමට වැටී මියගොස් සිටි බව පොලිසිය කියයි. උඩතට්ටුවේ මත්පැන් සාදයක් පැවැති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇත. මියගිය පුද්ගලයා අහංගම ත්‍රී රෝද රියදුරෙකියි පොලිසියට තොරතුරු ලැබී ඇත.