උසස් අධ්‍යාපන ඇමති එස්.බී.දිසානායක මහතාට බෙලිහුල්ඔය පඹහින්නේදී විරෝධය පළ කළ සිසුන් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් සරසවි පාලකයෝ කියති. සරසවිය නැවත විවෘත නොකර සිසුන්ගෙන් පළිගන්නට ගියහොත් සෙසු සරසවි සිසුන්ද සම්බන්ධ කරගෙන උද්ඝෝෂණය කරන බව සිසුහු කියති.

