පැවති ඉඩෝරයත් දැඩි වෙහෙසක් දරමින් වගා කළ ලොකු ලුනු වගාවේ අස්වැන්න නෙළා ගැනීමට වර්ෂාවෙන් බාධා එල්ලවී ඇත .
දඹුල්ල ,ගලේවෙල ,සිගිරිය .මඩාටුගම ,ලග්ගල ,කැකිරාව .නාවුල ආදී ප්‍රදේශ වල මේ තත්වය පවතී .
මේ දිනවල දඹුල්ල වෙළදපොළේ ලොකු ලුනු කිලෝවක තොග මිල රු 35 සිට 50 දක්වා වෙයි .
සතොස හොඳ තත්ත්වයේ ලුනු කිලෝවක් රු 60 කට මිලදී ගනී .වැස්සට අසු වු ලුනු කිලෝවක් රුපියල් 20-30 අතර වෙයි.එම ලුනු කල් තබා ගත නොහැකි බව ගොවියෝද පාරිභෝගිකයෝද කියති.









